porondam

කේන්ද්‍ර ගැලපීම – පොරොන්දම් පරීක්ෂා

 

*පොරොන්දම් ගැලපීම
* හදහන් පරීක්ෂා කර විවාහය හා යුග ජීවිතය පිළිබඳ පලාපල

 

1). පොරොන්දම් ගැලපීම -:

    පුරුෂ -:

    ස්ත්‍රී -:

    (WhatsApp තිබෙන අංකයක් සඳහන් කළ යුතුය.)

     

    මෙය පරිගණකයෙන් ලබා දෙන ප්‍රතිඵල සටහනක් නොවන අතර වෙන වෙනම පරීක්ෂාකර බලා ලියා එවන විස්තරයකි.

    *අය කිරීම රු: 600/=

     

      මිනුවන්ගොඩ ලංකා බැංකුවේ D.R. කළුආරච්චි නමින් ඇති 0003005200 ගිණුමට ඉහත සදහන් මුදල බැර කරන්න.රිසිට් පතෙහි ඔබගේ නම ලියා 0714436510 අංකයට WhatsApp කරන්න. පැය 48ක් ඇතුළත එම දුරකථන අංකයට ගොනු අංකයක් එවනු ලැබේ. දින 7ක් ඇතුළත ඔබ වෙත එවීමට තැපෑලට යොමු කරනු ලැබේ. ඊමේල් ලිපිනය හෝ WhatsApp දුරකථන අංකය එවීමෙන් පිළිතුරු ඉක්මනින් ලබාගත හැකිය

      2). හඳහන් පරීක්ෂාකර විවාහය හා යුග ජීවිතය පිළිබඳ පලාපල -:

       

        පුරුෂ -:

        ස්ත්‍රී -:

        (WhatsApp තිබෙන අංකයක් සඳහන් කළ යුතුය )

         

        මෙය පරිගණකයෙන් ලබා දෙන ප්‍රතිඵල සටහනක් නොවන අතර වෙන වෙනම පරීක්ෂාකර බලා ලියා එවන විස්තරයකි.

         

        *අය කිරීම රු:1000/=

          මිනුවන්ගොඩ ලංකා බැංකුවේ D.R. කළුආරච්චි නමින් ඇති 0003005200 ගිණුමට ඉහත සදහන් මුදල බැර කරන්න.රිසිට් පතෙහි ඔබගේ නම ලියා 0714436510 අංකයට WhatsApp කරන්න. පැය 48ක් ඇතුළත එම දුරකථන අංකයට ගොනු අංකයක් එවනු ලැබේ. දින 7ක් ඇතුළත ඔබ වෙත එවීමට තැපෑලට යොමු කරනු ලැබේ. ඊමේල් ලිපිනය හෝ WhatsApp දුරකථන අංකය එවීමෙන් පිළිතුරු ඉක්මනින් ලබාගත හැකිය

          දෙදෙනාගේ හඳහන් පරීක්ෂාකර බලා විවාහය සඳහා ගැලපීම් /නොගැලපීම් මෙන්ම යුග ජීවිතය හා එහි දී ඇති විය හැකි ගැටළු හා දියුණුව පිළිබඳව ලියන ලද විස්තරයක් ඔබට ලබා දේ.